ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ යාපනය ස්ටැලියන්ස් හි නව හිමිකරු ලෙස ශ්‍රී ලංකාවේ උපත ලැබූ බ්‍රිතාන්‍ය ව්‍යවසායකයෙකු වන අලිරාජා සුබාස්කරන් හිමි කරගෙන තිබෙනවා.
ඒ අනුව මොහු ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස දෙවන තරග වාරයට යාපනය කිංග්ස් හි හිමිකාරීත්වය ලබා ඇති බවයි සංවිධායකයන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
මෙම කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් පළමු තරගාවලියේදී ජැෆ්නා ස්ටැලියන්ස් ලෙස හැඳින් වූ අතර කෙසේ නමුත් නව හිමිකාරීත්වයත් සමඟ එම කණ්ඩායමේ නම ජැෆ්නා කිංග්ස් ලෙස වෙනස් වී තිබෙනවා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි