ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර ඊයේ පැවති තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට හිමිවුණා.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 165ක් රැස් කිරගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගැනීමට සමත් වූයේ ලකුණු 128ක් පමණි.
මේ අනුව දඹුල්ල පිල අභිබවා ලකුණු 37 ක ජයග්‍රහණයක් වාර්තා කළ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ගෝල් ග්ලැඩියේටර්ස් පිල සමඟ හෙට පැවැත්වෙන අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට