ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
38 හැවිරිදි වියේ පසුවන මෙන්ඩිස් එක්දින තරඟ 58කට හා 20යි 20 තරඟ 22කට ක්‍රීඩා කර තිබෙනවා.
ඔහු අවසන් වරට ශ්‍රී ලංකාව නියෝජනය කළේ 2019 වසරේ පැවති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදීයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි