මීගහවත්ත, දෙල්ගොඩ ප්රදේශයේ නිවසක වල දමා තිබූ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (13) උදෑසන මීගහවත්ත පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එම අත්බෝම්බය සොයාගෙන ඇත.
අත්අඩංගුවටගත් සැකකාරිය 34 හැවිරිදි කුණ්ඩසාලේ ප්රදේශයේ පදිංචි කාන්තාවකි.
ඇය අද (14) මහර මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නිමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගහවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්