රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද දහවල් නතර එම සංගමය කියයි.
මාරු මණ්ඩලවල අනුමැතිකින් තොරව වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදුන් බවට සෞඛ්‍ය අමාත්‍යංශයට චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම වැඩ වර්ජනය ක්‍රියාත්මක කළේය.
සෞඛ්‍ය අමාත්‍යංශය ගන්නා තීරණ දෙස අවධානය යොමු කරමින් ලබන ජනවාරි මස 3 වැනි දා නැවත තීන්දුවක් ගන්නා බව ද එම සංගමය කියයි.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්