එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස ජෙරම් ජයරත්න මහතා පත් කර තිබෙනවා.
ඒ පුද්ගලික හේතු මත අසන්ත ද මෙල් මහතා එම තනතුරෙන් ඉවත්වීමට තීරණය කිරීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩව සඳහායි.
ජෙරම් ජයරත්න මහතා දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ලෙසද කටයුතු කරන අතර කණ්ඩායම් කළමණාකරු ලෙස ඔහුගේ පත්වීම අන්තර්කාලීන එකක් බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි