ප්‍රහාරාත්මක එංගලන්ත පිතිකරු ජේසන් රෝයිට ජාත්‍යන්තර තරග දෙකක අත්හිටු වූ තහනමක් පැනවීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
තරග තහනමට අමතරව පවුම් 2,500ක දඩ මුදලක් ද ඔහුට පනවා ඇති බව වාර්තා වෙයි.
එම තහනම පිළිබඳ ඊයේ (22) නිවේදනයක් නිකුත් කරමින් එංගලන්ත ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, ක්‍රිකට් ක්‍රීඩාව, එංගලන්ත ක්‍රිකට් ආයතනය සහ තමා අපකීර්තියට පත් කළ හැකි ආකාරයෙන් ඔහු හැසිරී ඇති බවය.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව