හැටේ දශකයේ අගභාගයේදී අතිශය ජනප්‍රියත්වයට පත්වූ ‘ටාසන්’ රූපවාහිනී කතා මාලාවේ රංගනයේ යෙදුණු අමෙරිකානු නළු රොන් එලී මෙලොව හැර ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
86 හැවිරිදි වියෙහි පසුවූ තිදරු පියකු වන ඔහු කැලිෆෝනියා ප්‍රාන්තයේ සිය දියණියකට අයත් නිවෙසකදී ජීවිතයෙන් සමුගෙන ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේ 29 වැනිදා .
ළමා ලෝකයේ පමණක් නොව තරුණ මහලු කාගෙත් ආදරය දිනාගත් ලෝක ප්‍රකට ‘ටාසන්’ ප්‍රබන්ධ චරිතයට පණ පෙවූ නළුවන් අතුරින් වඩාත්ම ජනප්‍රියත්වයට පත්වූ නළුවා ලෙස සැලකෙන අඩි 6කුත්, අඟල් 4ක් උසැති රොන් එලී ටාසන් චරිතයට පණ පෙවීමට පෙර හොලිවුඩ් චිත්‍රපට රැසකට රංගනයෙන් එක්වී සිටි අතර, ටාසන් රූපවාහිනි වෘතාන්තයට එක්වීමට පෙර එවැනි වෘතාන්ත 9කටම දායකත්වය ලබා දී තිබුුුණා.
More Stories
චීන-කාම්බෝජ මානව හුවමාරු වැඩසටහන් මාලාවක් නොම් පෙන්හිදී
චීන ජනපති හා මැලේසියා අගමැති අතර සාකච්ඡා
විවිධ අවධානම් හා අභියෝගයන්ට චීනය සන්සුන්ව හ ශක්තිමත්ව ප්‍රතිචාර දක්වා ඇතැයි චීන අගමැති කියයි