චීනය විසින් හිමිකාරීත්වය දරණ ටික් ටොක් සහ වී චැට් යන සමාජ මාධ්‍ය ඇප් භාගත කිරීම් හෙට සිට තහනම් කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පූර්ණ එකගත්වය මත අමෙරිකාව තුළ ටික් ටොක් සහ වී චැට් භාවිතය තහනම් වනු ඇති.
මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ට්‍රම්ප් පරිපාලනය පවසන්නේ ටික් ටොක් සහ වී චැට් ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි.
කෙසේ වෙතත් එළඹෙන නොවැම්බර් 12 වනදා තෙක් ටික් ටොක් භාවිත කිරීමට අමෙරිකානුවන් හට හැකි වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්