ලබන 25 වනදා සිට උපකාරක පංති යළි ආරම්භ කිරීමට අවසර ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ කොරෝනා වසංගතය හමුවේ උපකාරක පන්ති ක්ෂේත්රය වර්තමානයේ මුහුණ දී ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමින්.උපකාරක පන්ති යළි ආරම්භ කිරීමට නොහැකිවී ඇති බැවින් දරුවන් සහ උපකාරක පන්ති ගුරුවරුන් ඇතුලූ බොහෝ පිරිසක් මේවනවිට ගැටලූ රැසකට මුහුණදී සිටින බවයි සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්