ටොනෙඩෝ සහ අයහපත් කාලගුණය හේතුවෙන් අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 70 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙන්ටකි ආණ්ඩුකාර ඇන්ඩි බෙෂෙයර් (Andy Beshear)පවසා ඇත්තේ ටොනෙඩො තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවිය හැකි බවය.
ගොඩනැගිලි සහ නිවෙස් කඩා වැටීමෙන් බොහෝ දෙනෙක් ඒ තුළ සිරවී සිටින බවද විදෙස් වාර්තා සඳහන් කරයි.
More Stories
ඇමරිකාවේ සමාගම් 17 ක් විශ්වාස කළ නොහැකි ආයතන ලැයිස්තුවට ඇතුළත් කිරීමේ පියවර චීන වාණිජ අමාත්‍යාංශය අත්හිටුවයි
චීන හා චිලී ජනාධිපතිවරුන් අතර හමුවක්
ආනයනික චීන නිෂ්පාදන සඳහා තීරුබදු පහත දැමීමේ කටයුතු ඇමරිකාව අරඹයි