මේ වසරේ ජපානයේ ටෝකියෝහි පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය අදින් නිමාවට පත්වනවා. ඒ අනුව ඔලිම්පික් සමාප්තිය සනිටුහන් කරමින් ඔලිම්පික් ධජය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා විසින් නිල වශයෙන් ඔලිම්පික් උළෙල පැවැත්වෙන රටට භාරදීමට නියමිතයි.
ඒ අනුව මීළඟ ඔලිම්පික් උළෙල 2024 වසරේ පැරිස් නුවර පැවැත්වීමට නියමිතව ඇති අතර ඔලිම්පික් ධජය ප්‍රංශයේ පැරිස් නුවර නගරාධිපතිනිය වෙත භාරදීමට නියමිතව තිබෙනවා.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි