ටෝකියෝ ඔලිම්පික් ගම්මානයේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කොරෝනා වසංගතය හේතුවෙන් කල් දමනු ලැබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල අගෝස්තු 08 වැනිදා තෙක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි