මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු සුදුසුකම් ලබා තිබේ.
ඒ අනුව ක්‍රීඩක නුවන් ධර්මවර්ධන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජූඩෝ තරඟ ඉසව්ව සඳහා සුදුසුකම් ලබා ඇති බව ජාතික ඔලිම්පික් කමිටුව සඳහන් කළේය.
ඔහු මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලැබූ 7වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වෙයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි