ජපානයේ ටෝකියෝ නුවර දුම්රියක් තුළ දි සිදුවු පිහි ඇනුමකින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබේ. 36 හැවිරිදි පුද්ගලයෙකු විසින් එම පහරදීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එහිදි තුවාල ලැබු එක් කාන්තාවකගේ තත්ත්වය බරපතළ බවද සඳහන්ය.
ප්‍රහාරය සිදුකළ පුද්ගලයා පොලිස් භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි