ඩලස්ගේ සහය සජිත්ට

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට නිදහස ජනතා සභාව තීරණය කර තිබෙනවා.

අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා මේ බව ප්‍රකාශ කළා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com