අද (11) පැවැත්වුන Lamborghini Super Trofeo ශූරතාවයේ දෙවන තරගයේදී දෙවන ස්ථානය හිමිකර ගැනීමට මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව සමත් වුණා.
ෆේස්බුක් සටහනක් එක්කරමින් ඔහු විසින් රජය ලබාදුන් අන්රග්රහයට මෙන්ම සිය අනෙකුට අනුග්‍රාහකයින්ට හා සියලු ශ්‍රී ලාංකිකයන් හට සිය ස්තූතිය පුද කර තිබේ.

More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි