මෙරට තුළ මේ වන විට ඇති ඩීසල් ප්‍රමාණවත් වන්නේ දින කට පමණක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.
හෙට (02) දිනයේ තවත් ඩීසල් නෞකාවක් මෙරටට පැමිණිමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළා.
මේ වන විට ඩීසල් නිකුත් කරන්නේ සීමා සහිතව බවත් ඉන්ධන අර්බුදය සඳහා මූලික හේතුව වන්නේ ඩොලර් නොමැති කම බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
ඩීසල් තව දින 4 කට පමණයි

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට