රට තුළ ඩෙංගු රෝගයේ සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම්කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ, නිමංකා පනිලහෙට්ටි පවසනවා.
ඒ අනුව ගත වූ දින 20 පමණ කාලය තුළ ඩෙංගු රෝගීන් 5000 ඉක්මවා වාර්තාවී ඇති බවයි ඇය සඳහන් කළේ.
එම ඩෙංගු රෝගීන්ගෙන් සියයට 60ක් පමණ බස්නාහිර පළාතෙන් වාර්තාවී තිබෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්