මෙම වසරේ ගෙවී ගිය මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන් විසිහතර දහස් පන්සිය විසි තුන්දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඊයේ (01) දිනයේ දී ඩෙංගු රෝගීන් 313 වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළා.
ඒ මහතා අවධාරණය කලේ පසුගිය මැයි මාසයේදී පමණක් හමු වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හයදහස් හාරසිය අසූ තුනක් වන බවයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට