ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කළ විනිමය අනුපාතික වලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 342.49ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එහි ගැණුම් මිල සටහන් වන්නේ රුපියල් 330.00ක් ලෙසයි.
මෙරට වාණිජ බැංකු රැසක ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද රුපියල් 345ක් වශයෙන් සටහන්ව තිබේ.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක