මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාතික වලට අනුව අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල ඊයේ රුපියල් 340 ක් ලෙස සටහන් වුණා.
එහි ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 334 ක් ලෙසයි.
එමෙන්ම වාණිජ බැංකු මඟින් ඩොලර් හුවමාරු සඳහා භාවිත කර තිබුණේ රුපියල් 330 ත් 340 ත් අතර අනුපාතයක් බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දුන්නා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට