මන්ත්‍රීවරුන් වැටුප පරිත්‍යාග කළද තමාට එය සිදු කළ නොහැකි බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසනවා. ඒ අනුව තමා පාර්ලිමේන්තු බැංකුවෙන් ලබාගත් ණයක් සඳහා තමාගේ වැටුප වෙන් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ අවස්ථාවේ අනෙකුත් මහජන නියෝජිතයන් සිදු කරන කාර්ය ඉතාමත් හොඳ ක්‍රියාවක් බවයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට