2021 වසර සඳහා අනුමත ණය සීමාව ඉහළ දැමීම සඳහා මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව 2021 වසර සඳහා අනුමත රුපියල් බිලියන 2997ක රජයේ ණය සීමාව බිලියන 3397 දක්වා, බිලියන 400කින් ඉහළ දැමීමට මෙලෙස කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවයි කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
ඒ සඳහා වන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා පියවර ගිනීම සඳහා වන අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අදාළ කැබිනට් තීරණය පහතින්,

More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්