බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය අද (11) තමිල්නාඩු ප්‍රාන්තය හරහා ගමන් කරනු ඇතැයි, ඉන්දීය කාලගුණ බලධාරීන් පුරෝකථනය කර තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, එහි බලපෑමෙන් එම ප්‍රදේශවලට අද සවස් කාලයේදී තද වැසි ඇතිවිය හැකි බවයි.
අඩු පීඩන කලාපය හේතුවෙන් තමිල්නාඩුව ඇතුළු ප්‍රදේශවලට රතු නිවේදනයක් ද නිකුත් කර තිබේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්