ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බිපින් රාවත් රැගත් යුධ හමුදා හෙලිකොප්ටරයක් තමිල්නාඩු ප්‍රාන්තයේදී අනතුරට ලක්වී තිබෙනවා.
ඔහුගේ බිරිඳ , පවුලේ සාමාජිකයන් මෙන්ම කාර්ය මණ්ඩලයේ පිරිසක් ද ඇතුළුව යානයේ 14 දෙනෙකු ගමන් කර ඇති බවයි ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ.
අනතුරෙන් 05 දෙනෙකු මියගොස් තවත් 02 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
කඩාවැටීමෙන් පසු හෙලිකොප්ටර් යානය ගිනිගැනීමකටද ලක්ව තිබෙනවා.
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්