බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අතර තුළ ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් රෝහල් ගතකර තිබෙනවා.
බංග්ලාදේශ ඉනිමේ 23 වැනි පන්දුවාරයේ දී මෙන්ඩිස් ආබාධයකට ලක් වූ අතර අනතුරුව ඔහු පිටියෙන් ඉවත් වුණා.
එම අවස්ථාවේ ඔහු පපුවේ යම් වේදනාවකින් පෙලෙන ආකාරය දක්නට ලැබුණු බව සඳහන්.
ඒ අනුව ඔහු වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා ඩකා නුවර රෝහලකට ඇතුළත් කර තිබෙනවා.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි