ඉස්ලාම් ආගම් විරෝධී ප්‍රකාශ ඇතුළත් කෙටි පණිවුඩයක් වට්ස්ඇප් හරහා යැවීමේ වරදට 26 හැවිරිදි තරුණියකට පාකිස්තානයේ රාවල්පිණ්ඩි අධිකරණය මගින් මරණ දඬුවම නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
පාකිස්තානය තුළ මෙවැනි ආගම් විරෝධී සිද්ධි හේතුවෙන් 80 දෙනෙකුට පමණ මරණ දඩුවම නියම කර ඇති බවට යි විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්‍රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ