තල්දූව නගරය අතුළුව පහළ තල්දූව ග්‍රාම නිලධාරී වසම අද මධ්‍යහන 12.00 සිට හුදකලා ගම්මානයක් බවට පත්කර තිබේ.
ඒ කොවිඩ් ආසාදිතයින් 18 දෙනෙක් වාර්තා වීම හේතුවෙන්. තල්දුව පොල ආශ්‍රිතව පසුගිය 16 වැනි දින සිදුකළ පීසීආර් පරීක්ෂණ සඳහා 72 දෙනෙක් සහභාගී විය. ඉන් 18 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ