කොරෝනා වෛරස ආසාදිත තවත් රෝගීන් 172 දෙනෙක් තහවුරු කරගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව දිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් 10,619ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ පෙර ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව