කොවිඩ්-19 ආසාදනය වූ තවත පුද්ගලයින් හයදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මොවුන් කටාර් සහ ඩුබායි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව එම අමාත්‍යංශය සදහන් කළේය.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2671 දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 660ක්.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව