කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 124දෙනෙකු හදුනාගෙන තිබේ.
ඔවුන්ගෙන් කොරෝනා ආසාදිතයින් 18 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද සෙසු ආසාදිතයින් 106 දෙනා ආශ්‍රිතයින් වන බවයි කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.
ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩ ආශ්‍රිතව ඇතිවී තිබෙන කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5731ක් දක්වා ඉහළට.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්