දේශීය තවත් ආසාදිතයින් 342 ක් වාර්තාවෙයි Dheera 26/11/2020 1 min read කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 342 ක් අද දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි ඔහු සඳහන් කළේ. Tweet Continue Reading Previous කල්මුණේ අධ්‍යාපන කලාපයේ පාසල් හෙට සිට සතියක් වසා දැමීමට නියෝගNext කළුතර සහ බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රාජකාරීවලින් ඉවත්වෙයි More Stories 1 min read දේශීය විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක් 25/02/2025 Dheera 1 min read දේශීය ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග 24/02/2025 Dheera 1 min read දේශීය රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි 18/02/2025 Dheera
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි