තවත් කොරෝනා ආසාදිතයින් 544 දෙනෙකු අද තහවුරු වූ බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එම සියලුම දෙනා පෙර වාර්තා වූ ආසාදිතයින් ගේ ආශ්‍රිතයින් බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 17,127ක් දක්වා ඉහළට යනවා.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ