මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 60 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම සියලුම ආසාදිතයන් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ ආශ්‍රීතයින් බවයි.
ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුර මෙම 60 දෙනාද සමගින් 2222ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව