මිනුවන්ගොඩ හා ඒ ආශ්‍රිත පොකුරේ තවත් කොරෝනා ආසාදිතයින් 61ක් හමුවී තිබෙනවා.
මොවුන් අතරින් 39 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවී ඇති අතර අනෙක් 22 දෙදෙනා ඇඟලුම්හලේ සේවකයින් ගේ ආශ්‍රිතයින් බවයි කොරෝ මර්ධනය පිළිබඳ ජනාධිපති කාර්‍යසාධක බලකාය නිවේදනය කරන්නේ.

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි