කොරෝනා ආසාදිතව සිටි තවත් 657 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ඔවුන් අද සිය නිවෙස් වෙත පිටත් කර යවන බවයි.
ඒ සමග සුවය ලැබූ ආසාදිතයින් ගණන 9537 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 14,285 ක් වන අතර ඒ අතරින් 4712 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව