රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එම ධුරයෙන් ඉවත් වී ඇති බව වාරතා වනවා. ජනාධිපතිතුමා වෙත දීර්ඝ ලිපියක් යොමු කරමින් එතුමා කියා සිටියේ ගොවීන්ට සහන ලබා දීමට සහ පොහොර සහනාධාරය ලබා දීමට බල කරමින් ඔහු එම ධුරයෙන් ඉවත්වන බවයි.
මොහු පොළොන්නරු ගේ නායකත්වයෙන් ද ඉවත් කළ බවත් තව දුරටත් සදහන් කර තිබුණා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්