තවත් කොරෝනා ආසාදිතයින් 40 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ආසාදිතයින් 29 දෙනෙක් වාර්තා වී ඇත්තේ, මුම්බායි සිට පැමිණි වෙළෙඳ නාවිකයන් අතරිනි.
අනෙක් 11 දෙනා අැමෙරිකාවෙන් පැමිණි පිරිසක්.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1991 දක්වා ඉහළ යනු ඇති.
මේ අතර සුවය ලැබූ ආසාදිතයින් 22 දෙනෙකු අද දිනයේ නිවෙස් බලා පිටත්ව යාමත් සමග සුව වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,548 දක්වා ඉහළ ගොස් තිබේ.
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 432කි.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව