දේශීය තවත් කොරෝනා ආසාදිතයින් 506ක් සුවය ලබයි Dheera 01/11/2020 1 min read කොරෝනා ආසාදිතයින් 506 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබෙනවා. එම සංඛ්‍යාව මෙරට එක්වර සුවය ලැබු වැඩිම පිරිස වේ. ඒ අනුව මෙරට සමස්ථ සුවය ලැබු ආසාදිතයින් ගණන 4,905ක් දක්වා ඉහළ ගොස් තිබේ. | Tweet Continue Reading Previous කතෝලික ජනතාවට විශේෂ නිවේදනයක්Next කොවිඩ් නිසා වැසූ කොළඹ නැව් තටාකාංගනයේ වැඩ යළි අරඹයි More Stories 1 min read දේශීය විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක් 25/02/2025 Dheera 1 min read දේශීය ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග 24/02/2025 Dheera 1 min read දේශීය රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි 18/02/2025 Dheera
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි