තවත් කොවිඞ් ආසාධිත මරණ 02 ක් වාර්තාවීමත් සමග ශ්‍රී ලංකාවේ මුලු කොරෝනා මරණ සංඛ්‍යාව 217 දක්වා ඉහළ ගියා.
- මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවකි. මාතලේ දිස්ත්‍රික්ක රෝහලේදී 2021 ජනවාරි මස 3 වනදා මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය සමඟ ස්වසන පද්ධතියේ ආසාදනයයි.
- කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි කාන්තාවකි. 2021 ජනවාරි මස 2 වනදින කළුතර මහ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමඟ ලේ විෂවීම සහ ඇදුම රෝගයයි.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග