දේශීය තවත් කොවිඩ් ආසාදිතයන් 326ක් Dheera 16/12/2020 1 min read කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 326ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 34,447ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. Tweet Continue Reading Previous LPL අවසන් මහා තරඟයේ කාසිය වාසිය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමටNext මහජන ආරක්ෂාව පිළිබද ඇමති හදිසියේම පොලිසියට යයි More Stories 1 min read දේශීය දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක් 18/04/2025 Waruna Lakmal 1 min read දේශීය සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි 18/04/2025 Dheera 1 min read දේශීය සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ 18/04/2025 Dheera
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ