මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් තවත් 145 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා
නිරෝධායන මධ්‍යස්ථාන රැදී සිටි 48 ඒ අතර වනවා.සෙසු 97 දෙනා මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බවයි යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.

More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව