අද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 175ක් හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 19,946ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් සියලුදෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව