කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 255ක් අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 46,503 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 39,661කි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි