තවත් කොවිඩ් ආසාදිතයන් 260ක් මෙරටින් වාර්තා වී තිබෙන බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඉන් 35 දෙනෙකු බන්ධනාගාරවලින් වාර්තා වී තිබෙන බවයි ඔහු පැවසුවේ.
ඉන් 225 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වනවා.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 37,891 ක් බවට පත්වනවා.
මේ අතර මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් තවත් 618 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 29,300 දක්වා ඉහළ යනු ඇති
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ