අද (09) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 359 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 29,737ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එම ආසාදිතයින්ගෙන් 316ක් පෑලියගොඩ මාළු වෙළෙඳසැළෙහි ආශ්‍රිතයින් වන බවත්, 43ක් බන්ධනාගාර පොකුර ආශ්‍රිතවත් වාර්තා වී තිබෙන බවයි ඔහු පැවසුවේ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග