තවත් කොවිඩ් ආසාදිතයින් 520ක් සුවය ලබයි

මෙරට කොවිඞ් ආසාධිතයන් අතුරින් තවත් 520 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 33 221 දක්වා ඉහළ යනු ඇති.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 7642 ක්.

ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් ආසාධිතයන් 674 දෙනෙකු වාර්තා වුණා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 41 දහස් 054 ක්.

මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඞ් පොකුර පවතින්නේ 37 දහස් 360 ක් ලෙසයි.

මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 614 ක්.

ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඞ් මරණ 191 ක් වාර්තා වී තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com