මිනුවන්ගොඩ කොරෝනා පොකුරින් තවත් ආසාදිතයින් 49 දෙනකු හඳුනා ගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඔවුන්ගෙන් 35ක් බ්‍රැන්ඩික්ස් සේවක නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර 14 දෙනෙකු මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා පවසයි.
තවත් කොවිඩ් 19 ආසාදිතයින් 49ක්

More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව