ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරික කහවත්තේ ගුරුගේ මැණික් අධිපති ජනදාස ගුරුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ මහතාගේ පවුල් ඥාතීන් පැවසුවේ අද (06) කොළඹ පුද්ගලික රෝහලකදි ගුරුගේ මහතා මියගිය බවයි.
මියයන විට ඒ මහතා 86 වැනි වියෙහි පසුවිය.
ගුරුගේ මහතා දු දරුවන් හත් දෙනෙකුගේ පියෙකි.
මෙරට මැණික් කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙන යෑමට පුරෝගාමී වූ පුද්ගලයෙකු ලෙස ජිනදාස ගුරුගේ මහතා සැලකේ.
ජිනදාස ගුරුගේ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට (07) සිදුකිරීමට නියමිතයි.

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට